සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන Authority





සභාපති

ලීලානන්ද කළුතොට







අපගේ දැක්ම

ලංකාවේ පළාත් අතර මගී ප්‍රවාහනයේ විශිෂ්ඨතමයා වීම





ගරු ආණ්ඩුකාරවර

චම්පා ජානකී රාජරත්න




අපගේ මෙහෙවර

ගුණාත්මක මගී ප්‍රවාහනයක් සබරගමුව පළාතට උරුම කර දෙනු පිණිස මගීන් බස්රථ ධාවකයින් හා ප්‍රජාව අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කරමින් , කාර්යක්ෂමව හා ඵලදායී මගී ප්‍රවාහනයක් පළාත් තුළ නිර්මාණය කිරීම තුළින් පළාතේ ආර්ථික,සමාජයීය,සංස්කෘතික සංවර්ධනයට මනා පිටුවහලක් ලබා දීම.





සාමාන්‍යාධිකාරී

එච්.ඒ.එන්.ටී.කේ.ජයසේන







MAIN කාර්යයන්

මගී ප්‍රවාහන රෙගුලාසිමාලාව

මගී ප්‍රවාහනය පළාත් සභා පිහිටුවීමත් සමඟ පළාත් සභාවට පවරා ඇති බලයක් වන අතර 1987 දී හා 1994 අංක 1 දරණ පනත් මගින් එය ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

මගී ආරක්ෂාව ඉහළ නැංවීම

මගීන්ට ආරක්ෂාව සැපයීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ සබරගමුව පළාත් සභාවේ නීති රීති රෙගුලාසි හා කොන්දේසි වලට යටත්ව ලබාදීම

ගුණාත්මක මගී ප්‍රවාහන සේවයක් සැපයීම

බස් රථයේ මගීන්ට සපයනු ලබන සේවාව වැඩිදියුණු කිරීම, , රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ සේවකයින්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

සේවක සුබසාධනය

සබරගමුව පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරිය සේවක සුභසාධනය සඳහා විවිධ වැඩසටහන් හඳුන්වා දී ඇති අතර පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් කළමනාකරණය කර පවත්වාගෙන යාම.

අප ගැන

අපගේ ආයතනය, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය යටතේ ස්ථාපනය කර ඇති අතර මූලික වශයෙන් මගීන්, බස් රථ හිමියන්, රියදුරන්, කොන්දොස්තරවරු හා ප්‍රවාහන අධිකාරියේ කාර්ය මණ්ඩලයෙන් සමන්විත වේ.. ප්‍රධාන කාර්යාලය රත්නපුරයේ පිහිටා ඇති අතර දිස්ත්‍රික් කාර්යාලය කෙගල්හි ස්ථාපිත කර ඇත.

පැමිණිලි

රත්නපුර දිස්ත්‍රික්කය

0706974697

0452230557

කෑගල්ල දිස්ත්‍රික්කය

0760973888

0352222307

පැමිණිලි
රත්නපුර දිස්ත්‍රික්කය කෑගල්ල දිස්ත්‍රික්කය
070 4386096 076 09738886
045 2222085 035 2222307

ප්රධාන කාර්යාලය

කෑගල්ල ශාඛාව

මෙනුව සමීප